ඇසිල්ලෙන් නතර වූ
අහඹු එක් නිමේෂෙක
විසිරිලා ගිය සුසුම්
රැඳුනාවේ අහස් කුස 🍃
🍃නිලූ🍃
ඔබ පෙම් බැන්ද ද
ඒ සඳ වෙත පෙම්
බැඳී නුඹ පමණද?
නුඹ සඳ වෙත පෙම් කරනා සැම විට
එක් තනි තරුවක් නුඹට පෙම් කරනු ඇත
නොලැබෙනා බව දැනත් පෙම් කරන සඳ ලඟම
තනි තරුව ඉකි බිඳී නුඹ දෙසම බලාගෙන ⭐
මිලින වූ හදක්
ගෙවන එක් රැයක්🥀
තනිව මුමුණන රහස් අභියස
විඳින තනිකම රහක් 🍃
🌼-නිලූ-🌼
කියන්නට අවැසි මුත්
නොකියාම හංගාපු
මගේ ඇස් පිනවාපු 🌼
එයා මට හුරු කරා බොරුකාරයෙක් වෙන්න..
කියපුවා නොකියුවා කියන්න ම 😊
ඔව්.... සමහර වෙලාවට අපිට වෙනවා බොරුකාරයෙක් වෙන්නම 🥀
එයාලගේ සතුට වෙනුවෙන් ✨
ඔව්..... මමත් බොරුකාරයෙක්
කාටවත් කරදරයක් නැති
සුන්දර බොරුකාරයෙක්🌼
🍃 නිලූ🍃
හුදෙකලාව යලි යලිත් අවුස්සන
හද සන්තානයේ ශේෂ කළ මතක...🥀
මිහිරි සුමිහිරි
ආවර්ජනා මවන
ඉදින් අවසරයි
පා කර හරින්නට මේඝයේ
1960 දශකය වන විට ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පැය අතර එබැවින් විදේශ විනිමය උපයන විකල්ප මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එවක රජ...