එයා මට හුරු කරා බොරුකාරයෙක් වෙන්න..

කියපුවා නොකියුවා කියන්න ම 😊

ඔව්.... සමහර වෙලාවට අපිට වෙනවා බොරුකාරයෙක් වෙන්නම 🥀

එයාලගේ සතුට වෙනුවෙන් ✨

ඔව්..... මමත් බොරුකාරයෙක්

කාටවත් කරදරයක් නැති

සුන්දර බොරුකාරයෙක්🌼


🍃 නිලූ🍃


Comments

  1. Replies
    1. කවිකාරිය අපේ...🌸😘ඉතින් අදත් හිත් සුවපත් කරන ඔසුවක් ඔබ...

      Delete
  2. Super 🤩❤

    ReplyDelete
  3. ❤️❤️

    ReplyDelete

Post a Comment

Popular Posts